වසර 24 කට පසු ගාන්ධි බලකොටුව බිඳ වැටෙයි

397

වසර 24 කට පසු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ගාන්ධි බලය බිඳ දමමින් නව කොන්ග්‍රස් නායකයා ලෙස හිටපු දුම්රිය සහ කම්කරු අමාත්‍ය මල්ලිකාර්ජුන් කාහර්න් පත්වී ඇත.

80 හැවිරිදි වියේ පසුවන කාහර්න් නව කොන්ග්‍රස් නායකයා ලෙස පත්වූයේ 9000 ක් වූ නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

කර්නාටක ප්‍රන්තයේ පදිංචිකරුවකු වූ ඔහු දාලිත් නමැති අඩුකුලයේ අයෙකි.

මෙවර කොන්ග්‍රස් නායකත්වයට සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි තරග වැදී නැත.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment