දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකසා අවසන් – ඇමැති විජයදාස

162

දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බවත් මීළඟ පාර්ලිමේන්තු සතියේ දී එහි අඩුපාඩු සලකා බැලීමට පක්ෂ නායකයන් වෙත ලබා දෙන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය බලාත්මක කිරීම වෙනුවෙන් 2004 දී ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බවද කී ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය, ජීඑස්පී සහනය පවත්වාගෙන යෑම තීරණය වන්නේ විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පමණි යන කාරණය ජාත්‍යන්තරය විසින් දැනුම් දී තිබෙන බව ද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment