අත්අඩංගුවට ගත් ව්‍යාපාරික තාඹුගල රිමාන්ඩ්

701


මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු කෝමාරිකා පිටරට යැවීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

අත්අඩංගුවට ගත් විරජන්ජිත් තාඹුගල මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment