ජනපති ඉරාන ජනපති අභාවයට සොව පළ කරයි

52

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් සිය ශෝකය පළ කළේය.ඉරාන තානාපති ආචාර්ය අලි හිංසා ඩෙල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයා පිලිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment