කංසා වගාවට කැබිනට් අනුමතිය

945


තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (05දා) හිමිවී ඇත.

එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවකට අනුව එම අමාත්‍යංශයේ ඇමැති විසින් කැබිනට් මණ්ඩලයට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබූණි.

advertistmentadvertistment
advertistmentadvertistment