ගසක් කඩා වැටී ගම්පොළ දරුවකු මරුට

222


ගම්පොළ නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක (බෙන් හිල්) අද (05දා) දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ගසක් කඩා වැටීමෙන් එක්දරුවකු මිය ගොස් ඇත.
එහිදී තවත් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පොල හා මහනුවර රෝහල්වලට ඇතුලත කර තිබෙන බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සෙයිම් අස්වී නැමැති පස් හැවිරිදි දරුවායි.

advertistmentadvertistment
advertistmentadvertistment