සංචාරකයෝ ලක්ෂ ගණනින් එති

246


මෙම වසරේ ජනවාරි මාසයේ දී දෙලක්ෂය ඉක්මවා යමින් 208,253 ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment