රෝහල් වැඩට හමුදාවත්

546

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අද දිනයේ දී ද අඬපණ වී තිබේ. මේ හේතුවෙන් නොවන මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment