වියට්නාම ජනපති ඇතුළු රජයෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්….

5

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කූඕං මහතා ඇතුළු රජය විසින් ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව උණුසුම් අයුරින් පිළිගත් අයුරු….

වියට්නාම ජනපති ඇතුළු රජයෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්….

advertistmentadvertistment