අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආග්‍රහණයවීමෙන් ධීවරයෙකු මියගොස් තිබේ.තවත් ධීවරයින් 07 දෙනෙකු රෝහල්ගතකර ඇතිබව ද පොලිසිය පවසයි.ඔවුන් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL