ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනස් කරයි

240


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට එය සංශෝධනයට ලක්කර ජාතික ආරක්ෂාක පනත ලෙස ගෙන ඒමට රජය තීරණය කර ඇත.ඊට අදාල කැබිනට් පත්‍රිකාව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment