ගෝඨා වෙනුවෙන් මෙරට මානව හිමිකම් කොමිසම

179


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයිනට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාව සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment