පැතුම් කර්නර්ට වරෙන්තු

318


සමාජ ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වහාම ඔහු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි.ඔහු පොල්දූව මංසන්දියේදී අරගලයේ නිරත පිරිස සමග පාර්ලිමේන්තුව වටකිරීමට තැත් කිරීම සම්බන්ධව චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැර සිටින අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment