ලංවිම වෘත්තීය සමිති උද්ඝෝෂණ

170

විදුලි බල මණ්ඩලයේ වැඩ තහනමට ලක් කළ සියලු සේවකයින් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විරෝධතාවක් අද දහවල් 12.00ට විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළේය. තම ඉල්ලීම් ඉටුවන තුරු මෙම උද්ඝෝෂණ පවත්වන බවද වෘත්තීය සමිති පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment