විස්සයි විස්ස පළමු තරගය අද

162

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගය රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිත ව තිබේ.දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිසු හසරංගට හිමි ව තිබේ.


advertistmentadvertistment