2024 වසර අවසාන වනතුරු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපතිවරයාට ලබා දීමෙන් පසු මෙම උපදෙස් ලබාදී තිබේ.
අනෙකුත් සුවිශේෂී අවස්ථාවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයන් අනුව තීරණ ගන්නා ලෙසට ද ජනපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දී තිබේ.
|