ශවේන්ද්‍ර යළිත්

425

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව ජූනි මස 1 වැනිදා සිට 2024 දෙසැම්බර් 31 වැනිදා දක්වා එම පත්කිරීම වලංගු බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment