නෝර්වේ ලංකාවෙන් යන්නම යයි

11192

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.
ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව වැඩිදුරටත් නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment