අලුත් උපන් බබෙක් ඇළක

1148


අලුත් උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසියග

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිළි`දු මළ සිරුර සොයාගත් බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේයග

advertistmentadvertistment
advertistmentadvertistment