අද සවසත් දුම්රිය ගමන්වාර අඩුවෙයි

142


අද උදෑසන සහ සවස දුම්රිය ගමන්වාර 08ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය රියදුරන්ගේ හිඟය මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුවී ඇති බවද වාර්තා වෙයි.

2017 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවාගෙන නොමැති බවත් ඒ අනුව මේ වනවිට දුම්රිය රියදුරන් 150ක පමණ අඩුවක් පවතින බවත් වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment