නව ජනපතිට අමරපුර සංඝ සභාව සහාය ඉල්ලයි

410

පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමෙන් පසු වූ කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද ඔහුට රට පාලනය කිරීම සඳහා සහාය ලබා දිය යුතු බව අමරපුර මහා සංඝ සභාව නිවේදනය කර සිටී. එම සභාවේ වැඩ බලන ලේඛකාධිකාරී මාදම්පාගම අස්සජි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් එසේ ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment