ශ්‍රී ලංකාව 34/2

411


ශ්‍රී ලංකා පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය අද (24) කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුළු 02ක් දැවී ලකුණු 34 ක් ලබා සිටී.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ. වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංක මෙම තරගය සඳහා කැඳවා ඇති අතර මෙය දිල්ශාන් මධුශංක ගේ මංගල ටෙස්ට් තරගයයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්තානයට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment