ගෑස්වලටත් සූත්‍රයක්

259


ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට ලාෆ්ස් සමාගම පොරොන්දු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියයි.

මේ වන විට වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment