සහරාන්ගේ දුරකථන දත්ත ජනාධිපතිටත් හොරෙන් ඇමරිකාවට දීලා

143

පාස්කු ප්‍රහාරයේ මොළකරු සහරාන් හසීම් සතු ජංගම දුරකතනයේ දත්ත ඇමරිකානු එෆ් බී අයි පොලිසියට සහ බි්‍රතාන්‍ය පොලිසියට ලබාදීමට රහස් පොලිසිය ක්‍රියාකර ඇත්තේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්‍ෂක ලේකම්ට හොරෙන් යැයි අනාවරණය වී ඇත.

සහරාන්ගේ ජංගම දුරකථන දෙකේ මදර් බෝඩ් උපාංග ද අධිකරණ නියෝගයකින් තොරව විදේශිකයන්ට ලබාදීම තහනම් ක්‍රියාවකි. මේ උපාංග ආපසු මෙරටට ලබාදීමට එ ෆ්බී අයි බ්‍රිතාන්‍ය පොලිසිය ක්‍රියාකර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment