මහජන උපයෝගීතා කොමිසමට නව සභාපතිවරයෙක්

408


මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.ඒ මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment