කොළඹට හදිසි ජල කප්පාදුවක්

196

ජල නළයක ඇතිවූ හදිසි බිද වැටීමක් නිසා කොළඹ ප්‍රදේශය කිහිපයකට පානීය ජල සෑපයුම පැය 24කට අත්හිටුවීමට සිදූව ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, රත්මලාන, කොළඹ 05,06 , බත්තරමුල්ල, පැලවත්ත,හිඹුටාන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.කොලඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment