ත්‍රස්ත විරෝධී පනතට කැබිනට් අනුමැතිය

350

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.ඒ සදහා නීතිපතිවරයාගේ ද නිෂ්කාශනය ලැබී තිබේ.ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඊයේ (04) රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment