සත්‍ය සෙවීමේ කොමිසමේ විෂ දළ ගැන සිතිය යුතුයි

209

සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට පෙර ඒ තුළින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ දේශපාලන නායකයන්ට සහ රණවිරුවන්ට අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග පැවසීය.

මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වමිනි. ත්‍රස්තවාදය අවසන් කළ පළමු අවස්ථාවේ සිට ඒ සඳහා නායකත්වය ලබාදුන් දේශපාලන නායකයන්ගෙන් සහ

රණවිරුවන්ගෙන් පළිගැනීමේ සූදානමක් පැවැති නිසා මෙම යෝජනාව පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බවත් ඒ මහතා පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment