ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට 416 යි

151

එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 416 ක් ලබා ගත්හ.

ඔස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීවන් ස්මිත් ලකුණු 110 ක් වාර්තා කළ අතර ඊට හතරේ පහර 15 ක් එල්ල කිරීමට ඔහු සමත් වූයේ ය. ට්‍රවේස් හෙඩ් ලකුණු 77 ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝනර් ලකුණු 66 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ජොස් ටන්ග් සහ ඔලී රොබින්සන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment