පාස්කු ප‍්‍රහාරය ගැන අදහස් දැක්වූ සිවිල් ක‍්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

375


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාලව මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් සම්බන්ධයෙන් සිවිල් ක‍්‍රියාකාරියෙකු වන ෂෙහාන් මාලක ගමගේව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment