අත්බෝම්බ සිද්ධියට වෛද්‍යවරයා රිමාන්ඩ්

229


බොරැුල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මෙම මස 28 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment