පඩුකරඳ ගසට කැබිනට් අනුමැතිය

1776


පඩුකරඳගස් දෙසීයක් සිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුකරන ගම්පහ ප්‍රදේශයේ තිබූ පඩුකරඳ ගස ඉවත් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එසේම පඩුකරඳ ගස එම ස්ථානයෙන් ඉවත් කළේ කැබිනට් අනුමැතිය මත බව ද අමාත්‍යවරයා කීවේය. අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment