ඉන්දු ශ්‍රී ලංකා විදේශ ලේකම්වරු හමු වෙති

214


දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වාත්‍රා මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යංශයේදී හමු විය. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිඹඳව සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment