පොලිස්පතිට සිතාසි

248


පාස්කු ප‍්‍රහාර සිද්ධියට අදාලව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිලි වෙනුවෙන් සාක්ෂි ලබාදීමට මෙම මස 29 දා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතාට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment