හරක් කටා මෙල්ල කළ සීඅයිඩී නිලධාරියා තනතුරෙන් ඉහළට

8959

හරක් කටා පොලිස් භාරයෙන් පැන යෑමට තැත්ත කරද්දී දිවි පරදුවට තබා ඔහු සමග පොර බදා සැකකරු මෙල්ල කර ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයා තමා පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවම අගය කරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.

හරක් කටාගේ පැන යෑමේ සැලසුම මුළුමනින්ම ව්‍යර්ථ කළ විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්ෂකවරයා තනතුරෙන් උසස් කිරීමට තමා කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment