ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක්

259

සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සමත් විය.ජෝ රූට් 103යි.පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 52/3,ළහිරු කුමාර 53/3යි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 483ක ඉලක්කයක් හිමිව තිබේ.


advertistmentadvertistment