ශ්‍රී ලංකාවේ ණය වලට ජපානය කර ගසයි

508


ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට තීරණය කර ඇත.මේ සඳහා ශ්‍රී ලංකාවට ණය දුන් රටවල නියෝජිතයින් සහ මූල්‍ය ආයතන නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.එහිදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර සම්බන්ධව සාකච්ඡා කරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසයි.මෙම ණය සමුළුව ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට ද තීරණය කර ඇත. ණය සමුළුවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.


advertistmentadvertistment