පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 170 ලබාගත්තේය.භානුක රාජපක්ෂ නොදැවී 71 ,වනිදු හසරංග 36, ධනංජය ද සිල්වා 28 , චාමික කරුණාරත්න නොදැවී 14 යි.පන්දු යැවීමේදී හරිස් රවුෆ් 29/3යි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL