ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුත් ඉල්ලා අස්වෙයි

54

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බව දන්වා ඇතැයිද එම නිවේදනයේ සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment