ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රග්බි ක්‍රීඩකයන්ට මුදල් තෑගි

117

ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා රග්බී කණ්ඩායමට ඩොලර් තිස් දහසක (30000) ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත එම මුදල් තිළිණ හිමි වේ.


advertistmentadvertistment