ශිෂ්‍යත්ව විභාගයේ පාසල් සඳහා කඩඉම් ලකුණු නිකුත් වේ

396

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ.සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණු 184 කොළඹ රාජකීය විද්‍යාලය සදහා ද කාන්තා පාසල් සඳහා වැඩිම ලකුණු 185 කොළඹ විශාඛා විද්‍යාලය සදහාද තීරණය කර තිබේ.සිංල මාධ්‍ය මිශ්‍ර පාසල් හි පාසල් සඳහා තීරණය වු වැඩිම කඩඉම් ලකුණු 176 රත්නපුර සීවලී මහා විද්‍යාලයවේ.වැඩි දූර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් http://www.moe.gov.lk ලබා ගත හැකිය.තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.


advertistmentadvertistment