දෙවැනි විස්සයි විස්ස තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.1කදී සියලූ දෙනා දැවී ලකුණු103ක් ලබාගත්තේය.ඒ අනුව දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 104 ඉලක්කයක් හඹායාමට සිදුවේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL