තවත් කොවිඩ් මරණ 46ක්

208


අද මෙරට කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ 17 දා වාර්තාවූ ඒවාය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,779ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment