ඔලිම්පික් බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂකවරියක්

175


2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත්ව ඇත.

ඇය ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටීග නෙල්කා ශිරෝමාලාය.
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ දී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලිස් සේවයට එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment