සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි

600

ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 94 වියේ පසුවිය.ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.මාමිනි මාමිනි දෙයියා….,අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ..,ආදී ජනප්‍රිය ගීත රැසක් සදහා ඔහු තනු නිර්මාණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment