සංචාරක හෝටල්හි හිග විදුලි බිල් ගෙවීමේ සහන කාලය දික් කරයි

77


කොවිඩ් වසංගතය නිසා ආර්ථික ගැටලු මතුව ඇති සංචාරක හෝටල්හි හිග විදුලි බිල් පත් ගෙවීමට 2021 මාර්තු මස සිට 2023 මාර්තු මස 01 වැනිදා දක්වා සහන කාලයක් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා අදපෙරවරුවේදී පැවැති කැබිණට් මාධ්‍ය හමුවේදී පැවසීය.


advertistmentadvertistment