සජිත්ට සීමා

113

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සඳහා ලබාදෙන විසිහත දෙක යටතේ විශේෂ ප්‍රශ්න විමසීමේ අවස්ථාව ලබාදීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සීමා සහිතව ලබාදීමට තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සතියකදී එක් වතාවක් පමණක් එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.

අකිත පෙරේරා


advertistmentadvertistment