සම්පත් බැංකුවේ දායකත්වයෙන් කඨින චීවරය කොරියාවට

101

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ මෙතෙර ඥාති හිතමිත්‍රාදීන්ටත් එකම පිංකමකට සහභාගි වන්නට සම්පත් බැංකුව පසුගියදා අවස්ථාව ලබාදුනි. ඒ දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාමයට වඩමවනු ලබන වන්දනීය කඨින චීවරය මෙරට විද්වතුන්ට වැඳ පුදා ගැනීමට කොළඹ ගංගාරාමයේ තැන්පත් කිරීමේ අවස්ථාවයි. ගංගාරාම විහාරාධිකාරි කිරින්දේ අස්සජි හිමියන් සමග සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝද්‍යා ඉද්දවල පෙරේරා මහත්මිය ප්‍රධාන සම්පත් බැංකුවේ විධායක නිලධාරීන් ඊට එක්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment