වාර්ෂිකව සම්පත් බැංකුව විසින් සිදුකරන පිරිත් පිංකම මෙවරද ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ සම්පත් බැංකු මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්‍ෂිකා අයෝද්‍යා ඉද්දවෙල, ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාර තාරක රන්වල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පිරිත් පිංකම සිදුවූ අයුරු.
ඡායාරූප – ධර්මසේන වැලිපිටිය