සල්ලි විසිකරලා ස්වර්ගයට යන්න හදන අය ගැන කාදිනල් හිමිගේ මතය

1182


සල්ලි විසිකරලා ප්‍රතිපත්ති පාවාදීලා ස්වර්ගයට යා නොහැකි බව කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.ආගම විහිළුවක් කර නොගන්නා ලෙසත් ක්‍රිස්තු චරිතය යනු අන්අයට පරිභව කිරීමට යොදාගන්නා මෙවලමක් නොවන බවද කාදින් හිමියෝ සඳහන් කරති.ආගම යනු අන් අයට පරිභව කිරීමට,හිංසා කිරීමට, අපහාස කිරීමට යොදාගන්නා අවියක් නොවන බවද පවසති.කාදිනල් හිමියෝ මේ බව සඳහන් කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දෙව් මැදුරේ පැවති විාශේෂ දේව මෙහෙයකදීය.


advertistmentadvertistment